පා. ම. මහින්දානන්ද අලුත්ගමගේ

ජනතා විමුක්ති පෙරමුණ, අද මාලිමාව කියලා අලුත් සුදු හුණු ගා ගෙන මේ මැතිවරණය සඳහා තරඟ කරනවා. ඒ වේදිකාවේ කවුරුවත් මේ රට ගොඩගන්න පුළුවන් අය නෑ. ආර්ථික වශයෙන් කඩා වැටිච්ච රටක්. මිනිස්සු කන්න නැතුව පෝලිම් වෙලා මැරිලා වැටිච්ච රටක්. ඒ රට ගොඩනැගුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. මේ රට ගොඩගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ රට බාර දෙන්න.

පා. ම. මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>