පා. ම. චරිත හේරත්

මේ ජනාධිපතිවරණය විහිලු කරන හෝ සම්ප්‍රදායිකව ඡන්දේ දෙන ජනාධිපතිවරණයක් නෙමෙයි. අපි හමුවේ විශාල අභියෝගයක් සහ අර්බුදයක් තිබෙනවා. මේ රටේ ආර්ථිකය සහ දේශපාලනය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ රට ආර්ථිකමය හා දේශපාලනම වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට පුළුවන් නායකත්ව කණ්ඩායම සහ වැඩසටහන අපි දිනවන්න අවශ්‍යයි.

පා. ම. චරිත හේරත් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>