තිස්ස අත්තනායක
ජනාධිපතිවරණ වේදිකාවේදී අනුර කුමාර දිසානායක මහතා සහ ටිල්වින් සිල්වා, ඒ වගේම තවත් අ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු එන් පී පී කථිකයෝ, වේදිකා වල කියපු දේවල් ජනතාවට අමතක නැහැ. මොකද ඒ අය මේ රටේ ජනතාව අන්දපු හැටි, මේ රටේ ජනතාවට විශාල ලෙස බොරු කියපු හැටි දැන් මහජනතාව කතා කරන්න පටන් අරන් තිබෙනවා. හොඳම උදාහරණය තමයි උගන්ඩාවේ සල්ලි කතාව.
තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>