ප්‍රදීප් චාල්ස්

පාකින් මාෆියාව තිස්හය කෝටි හැත්ත දෙලක්ෂ හැත්තදාස් එකසිය පනස් නවයයි සත දහයක්. කොළඹ වාහනයක් නවත්තපු ගමන් දුවගෙන ඇවිල්ලා රුපියල් සීය ගන්න මිනිස්සු, කුණුහරුප කියලා රුපියල් සීය ගන්න මිනිස්සු, කොළඹ මහනගර සභාවට අයවිය යුතු මුදල ගෙවලා නෑ. අම්මට සිරි වෙන්න දීලා, මුන් වාහන අරගෙන, මුන් ගෙවල් හදාගෙන, ඔක්කොම කරලා තියෙන්නේ මේ අහිංසක අති දැවැන්ත මුදලක් මංකොල්ල කාලා.

සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගැන සිදුකළ හෙළිදරව්ව

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>