අමාත්‍ය බිමල් රත්නායක .
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් විදේශීය සංචාරකයන් සඳහා නව සේවාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද දින ආරම්භ කරන ලදී. මෙම සේවාව මඟින් සංචාරකයන්ට ඔවුන්ගේ රටවල වලංගු රියදුරු බලපත්‍ර, ශ්‍රී ලංකාව තුළ කෙටි කාලයක් සඳහා රිය පැදවීම සඳහා වලංගු වන පරිදි අලුත් කර ගැනීමට අවස්ථාව සලසා දේ. මෙම නව සේවාව යටතේ, පළමු බලපත්‍රය ඉන්දියානු සංචාරකයෙකුට ලබා දුන් අතර, ඒ සඳහා ගතවූයේ මිනිත්තු අටක පමණ කෙටි කාලයකි.
මෙම සේවාව සාර්ථකව ආරම්භ කිරීමට දායක වූ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට මේ සඳහා විශාල අභියෝගයක් තිබුණා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>>>>>>>