පා. ම. අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ සැලසුම් කරා යම් චෝදනාවන්ට ලක්වෙලා තිබෙන පොලිස් නිලධාරි මහත්මයෙක් පොලිස්පතිවරයා හැටියට පත් කරන්න. පොලිසියේ මහත්තුරු නීතියට ගරු කරන මහත්තුරු ඒගොල්ලන්ගේ කාර්ය තමයි රටේ සාමකාමී තත්ත්වයක් හදන එක. නමුත් රනිල් පත්කරපු පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ කාපු කෙනෙක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට පොලිස්පතිගේ වැඩ තහනම් කරා.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>