පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන ඒවා දැන් ගණන් ගන්නේ නැහැනේ. උදේට කියන දේ නෙමෙයි හවසට කියන්නේ. දැන් ඉතින් එතුමා කියන දේ ගැන ගණන් ගන්න දේකුත් නැහැ. එතුමා දැන් මේ අපේ පක්ෂේ තනතුරක නැහැනේ. එතුමා අයින් වෙලානේ.

මේ පක්ෂේ විකුණලානේ එතුමා මේ අයින් වෙලා තියෙන්නේ. දැන් ඒ දැන් වික්ක මිනිහටත් අමාරුයි. ගත්ත මිනිහටත් අමාරුයි. එකසිය හතළිස් දෙකක් එක්ක දීපු පක්ෂය. දෙන්නට බස්සලා තව කවුද ඉන්නේ එතුමට. එතුමාට ඉන්නේ අර පස්සේ යන කියවන දෙතුන් දෙනෙක් විතරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>