විපක්ෂ මන්ත්‍රීවරුන්

රජයේ ඇමතිවරුන් කියන්න ඕනනේ අයවැය හොදයි කියලා. රටේ ජනතාවගෙන් තමා අහන්න ඕනේ අයවැය හොදයිද කියලා. එක තමා ප්‍රශ්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හැටියට මේ රටේ ජනතාවට කිව්ව දේවල් කරන පාටක් නම් නෑ. ජනතා විමුක්ති පෙරමුණ දැන් සමාජවාදී ගතියක් නම් අපිට දැන් දකින්න නෑ.

විපක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>