බිමල් රත්නායක

අපි ලේ නෑකම් වලට දේශපාලනය කරන්නේ නෑ. අපිට තිබෙන්නේ සහෝදරත්වයේ පදනම. පක්ෂෙත් කුණු ගොඩට වැටිලා, ඉතිහාසෙත් කුණු ගොඩට වැටිලා, මේ බංකොලොත්භාවයට රට ගෙනියපු පුද්ගලයන් ඡන්දෙට කලින්ම පරාජයට පත්වෙලා තිබීම අපි දකින්නේ ජයග්‍රහණයක් විදියට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දැක්වූ බිමල් රත්නායක.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>