මහේෂ් සේනානායක

ආණ්ඩුව හැමදාම පාර්ලිමේන්තුවට ගිහිල්ලා පහුගිය මාස පහේ කරේ විපක්ෂයට බැන බැන ඉන්න එක. එකට කිව්වා, පුළුවන් නම් එකතුවෙලා පෙන්නන්න. මොකද ආණ්ඩුවට ඕනකම තියෙන්නේ විපක්ෂයේ ඔක්කොම හොරු කියලා කියන්න. දැන් ආණ්ඩුව විසින්ම අපිට තත්වයක් ඇති කරලා දීලා තියෙනවා පළාත් පාලන ආයතනවල එකට එකතුව කටයුතු කරන්න. දැන් මේකෙන් අර එයාලා කියන සාහසික ප්‍රකාශ ඔක්කොම හොරු. දැන් එයාලට ඕනේ ඒකනේ. මොකද තමුන්නාන්සේලාගේ කණ්ඩායමේ අය ගමේ ඡන්ද එකතු කරා වගේම තමයි විරුද්ධ පක්ෂයේ අයත් ගමට ගිහිල්ලා ඡන්ද එකතු කරේ. එතකොට තමුන්නාන්සේලා කියනවා නම් විරුද්ධ පක්ෂේ ඔක්කොම හොරු කියලා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද අයිතියට කරන දරුණු ප්‍රහාරයක්.

මහේෂ්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්!  …

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>