අමාත්‍ය මහින්ද ජයසිංහ
ගුරු සංගම්වල තිහ හතළිහක් එක්ක උද්ඝෝෂණයක් කරනවා දැක්කා. පසුගිය ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී විපක්ෂය වෙනුවෙන් පෙනී හිටපු මැදිහත්වුණු, විපක්ෂය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අපිට විවිධ චෝදනා එල්ල කරපු, ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු සුළු පිරිසක් තමා මේ උද්ඝෝෂණය මෙහෙයවීම සිදු කරේ. ඒක ඉතාමත් අසාර්ථක උද්ඝෝෂණයක් බවට පත්වුණා. ඒ උද්ඝෝෂණය හරහා, ගුරුවරුන්, විදුහල්පතිවරුන් තවදුරටත් හෑල්ලු කරනු ලබපු එකක් තමයි සිදුවුණේ.
අමාත්‍ය මහින්ද ජයසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>