ජනාධිපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි

අපේ රට කුඩා රටක්. මේක තනි පුද්ගලයෙකුට පාලනය කරන්න පුළුවන් තනි මධ්‍යම ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් රටක්. ඒ වගේම අපිට තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක්. විධායක ජනාධිපති ක්‍රමය මගින් ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාට තීන්දු තීරණ ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ වගේ රටක විධායක ජනාධිපති ක්‍රමය තිබීමට අවශ්‍යයි.

අක්මීමන දයාරතන හිමි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>