දැවැන්ත බලවේගයකට අපි සූදානම් කුණු ගෑවුන මිනිස්සුන්ගෙ අතකොලු නෙමෙයි අපි/අක්මීමන දයාරතනහිමි

අක්මීමන දයාරත්න හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අක්මීමන දයාරත්න හිමි පවසා සිටියේ මේ රට කඩා වැටිච්ච මිනිසුන්ට ජිවත් විය නොහැකි ජන ජිවිත කඩා වැටිච්ච රටක් බවයි. වීඩියොව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/olIeTXmLv5M