සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය
විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැන් හැසිරෙන්නේ මේ නිල නොලත් මැර කණ්ඩායමක් විදියට. ඔවුන් හිතාගෙන ඉන්නවා මේ රටේ හැම දෙයක්ම ඔවුන්ට කරන්න පුළුවන්, මේ පුරවැසියා රට යවන වැඩේ, ඒ වගේම මේ ඒජන්සි කළමනාකරණය කරන වැඩේ තමන්ට හිතූ හිතූ ආකාරයට කරන්න පුළුවන් කියලා පෙන්නනවා. විදේශ සේවා එකේ ඒ ජී එම්. පහුගිය කාලේ ගියා ඇතුළට කෝටි දෙසීයක වංචාවක් කරලා. ඒ ජී. එම්. ලා ඇතුළු කණ්ඩායමක් පහළ කණ්ඩායමක් මේ වගේ මහා පරිමාණ වංචාවක් කරනකොට ඒ ජී එම් ඒ එක දන්නේ නැද්ද? ජී එම් අමු කාලද හිටියේ? එහෙම නැත්නම් කොමා තත්වයේද හිටියේ? අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට මේ ජෙනරල් මැනේජර්වරයා මග ඇරුනේ කොහොමද?
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>