පා. ම. වජිර අබේවර්ධන

බෝහෝ අය කියනවා ලංකාවේ දේවල් විකුණනවා කියලා. බංකොලොත් වූ රටවල් වල දේවල් විකුණුවාට කවුරුවත් භාරගන්නේ නැහැ. අපි කම්හල් පටන් අරන් තියෙන්නේ සදාකල් කම්හල් කරන්න නෙමෙයි. ඒ කම්හල් තිබෙන යුගය අපි අවසන් කරලා ඊළඟට තාක්ෂණය සමඟ ලෝකයේ ඊළඟ ඉලක්ක වලට යා යුතුයි.

පා. ම. වජිර අබේවර්ධන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>