නිලුක්ෂ කුමාර.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට කුඩා කණ්ඩායමක් පමණක් සම්බන්ධ වී රටේ සංචාරක හා කර්මාන්ත ක්ෂේත්‍රවල ඉදිරියට යාමට බාධා කරන බව මොහු මෙහිදී කියා සිටියේය.

තවද, විදුලිබල මණ්ඩලය පෞද්ගලික අංශයට හුවමාරු කර, ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තරඟකාරීත්වය ඇති කර විදුලි බිල සාධාරණ ලෙස අඩු කළ හැකි බවද මොහු අවධාරණය කළහ.

රාජ්‍ය ආයතනයක් යටතේ දූෂණ සහ අක්‍රමිකතා පවතින බැවින්, මෙය තවදුරටත් පවත්වාගෙන යාම අසාධාරණය වන අතර, ජනතාවට සහනයක් ලබා දීමට හැකි එකම ක්‍රමය වන්නේ ප්‍රතිව්‍යුහගතකරණය බව අවධාරණය කෙරේ.