එම්. ඩී. ආර්. අතුල – විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය

මහජන උපයෝගීතා කොමිසමට අපි කියනවා සාධාරණ ලෙස විදුලි බිල අඩු කරන්න. නමුත් තවමත් අඩු වෙලා නෑ. මේ දාහත් වෙනිදා මහජන උපයෝගිතා කොමිසමේ බලය ඉවර වෙනවා. ඉන්පසුව නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට අවශ්‍යයි. සභාපතිවරයා සහ මහජන උපයෝගිතා කොමිසම බලාගෙන සිටිනවා ඇති, ඇමතිවරයා සතුටු කරලා, විදුලි පාරිභෝගිකයා අසතුටු කරලා තමන්ගේ බලය තව අවුරුදු පහක් තබාගන්න. ඒක නිසා මේ අඩු කිරීම අපි පිළිගන්නෙ නැහැ. මේ අඩු කිරීම තනිකරම වැරදි සහගතයි. එම නිසා නිතරම විදුලිය පාවිච්චි කරන්නෝ වුණේ කබලෙන් ලිපට වැටීමක් පමණයි.

එම්. ඩී. ආර්. අතුල මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>