පාඨලී චම්පික රණවක
“මම කලින් හිතන් හිටියා මේ අත්දැකීමක් නැතිකම නිසා මේ ඇමතිතුමාලා මේ ජනාධිපතිතුමා එහෙම ක්‍රියා කරනවයි කියලා. දැන් අපිට පේනවා චේතාන්විතව ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් තිබෙන බව. ජනවාරි විසිපහ දක්වා, දැනට තියෙන ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය දත්ත අනුව, විදුලිබල මණ්ඩලය ලාභයි. හැබැයි ජනවාරි විසිපහ ඉඳන් අප්‍රේල් විසිපහ දක්වා පාඩුව කෝටි දෙදහක්. කවුද ඒකට වග කියන්නේ?”
පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>