නීතිඥ මනෝජ් නානායක්කාර

විජේදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමාට සුන්දර සිහිනයක් තියෙනවා. ඒ මේ රටේ ජනාධිපතිවරයා වීමේ සිහිනය. ඒක සුන්දර සිහිනයක්. අපි සුබ පතනවා.

දැන් විජේදාස රාජපක්ෂ බලනවා මට යන එන මන් නැතුව හිටියේ කවුරුත් එතුමාට කතා කරේ නෑ. ජනාධිපති වෙන්න නැති භංගස්ථාන වෙච්ච පක්ෂයක් වුණත් කමක් නැ .ඒකෙන් අවස්ථාව හම්බෙලා තියෙනවා කියලා මේ උන්නැහෙත් ගිහිල්ලා වැඩේට සෙට් වුණා.

විජේදාස රාජපක්ෂට වෙච්ච ලොකුම බාධකය තමයි ගරු අධිකරණය. වළං කඩේට පැනපු ගොනා වගේ පාර්ලිමේන්තුව ඇතුලේ හතර අතට නෙලනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අධිකරණ ඇමති කියන තත්වය පවා අමතක වෙලා . ඉතින් ජනාධිපති නීතිඥ තුමෝ ඔයිට වඩා දෙයක් හිතන්න වෙයි.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වා දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>