විජයදාස රාජපක්ෂ

ජනාධිපති මැතිවරණයට මම අපේක්ෂකයෙක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරඟ කරන බව මීට දින කිහිපයකට ප්‍රථම නිවේදනය කළා. ඒ වගේම මම තරඟ කරන්නේ වෙනත් සන්ධානයකින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නොවෙයි. ඒ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයට තරඟ කිරීම සඳහා මම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කරා.

විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>