අනුර කුමාර දිසානායක

අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ 2000 වසරේදී අප රටේ ණය ප්‍රමාණය වන ට්‍රිලියන 1.2 වසර 2022 වන විට ට්‍රිලියන 27 බවට පත්වන තෙක්ම ණය ලබාගත් නමුත් ණය ගැනීමෙන් රට දියුණු කිරීමට නොහැකි වන බව පැහැදිළි වන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>