තිස්ස අත්තනායක

මේ NPP නියෝජිතයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුල මහජන නියෝජිතයන් ගැන වෛරයක් පැතිරෙව්වා. ඒ නිසා මොනතරම් වැරදි වැටහීමක් ජනතාව ඇති කර ගත්තාද? අද පාර්ලිමේන්තුවේ කැන්ටිම වහලා දාලා නැහැ. මන්ත්‍රී නිවාස වහලා දාලා නැහැ. අනෙකුත් පහසුකම් කිසිවක් අත් හිටවලා නැහැ.

තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>