විමල් වීරවංශ
ඊයේ විදුලිය විසන්ධි වුණා. එකට උදේ වගඋත්තරකාරයා රිලවෙක් වුණා. හවස වගඋත්තරකාරයා තිබුණු ආණ්ඩු වුණා. මහලොකුවට ඉංජිනේරු කියලා දාගත්තට උදේ කියනවා වඳුරෙක් පැන්න හින්දයි විදුලිය විසන්ධි වුණේ කියලා. හවස නිවේදනයක් එනවා එයාගේ මාධ්‍ය ලේකම්ගෙන් පහුගිය ආණ්ඩු මේක හරියට කරලා නෑ කියලා. වැඩේ වැරදිච්ච ගමන් පහුගිය ආණ්ඩුව වැඩේ හරි ගිය ගමන් අනුර දිසානායකගේත් ඥානවන්ත, ප්‍රභාෂ්වර නායකත්ව කුසලතාවයේ අසමසම මහිමය. එහෙම තමයි කියන්නේ.
විමල් වීරවංශ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>