පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා

අද ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා පසුගිය අවුරුදු දහය ඇතුළත කිසිම බදු වැඩි කිරීමකින් තොරව තුන් ගුණයකින් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න. මෝදි අගමැතිතුමාට එය හැකි වෙලා තියෙන්නේ ධනය හිමි අයගෙන් ඒ ධනය එකතු කර ගැනීම නිසා.

මේ ක්‍රියාදාමය අනුගමනය කරා නම් වැට් බදු වැඩි කරලා පිටිකිරි වලින්, සීනි වලින්, ඩීසල් වලින්, පෙට්‍රල් වලින් අයකරගන්නේ නැතුව, මේ රටේ ඇති හැකි අයගෙන් අයකර ගැනීමේ හැකියාව අපිටත් තියෙනවා.

පාර්ලිමේන්තු සැසිවාරයකදී පා. ම. පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>