වැට් වැඩි නොකර ආදායම හොයාගන්න රජයට බැරිද? – 2024.03.06

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා පසුගිය අවුරුදු දහය ඇතුළත කිසිම බදු වැඩි කිරීමකින් තොරව තුන් ගුණයකින් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න. මෝදි අගමැතිතුමාට එය හැකි වෙලා තියෙන්නේ ධනය හිමි අයගෙන් ඒ ධනය එකතු කර ගැනීම නිසා. මේ ක්‍රියාදාමය අනුගමනය කරා නම් වැට් බදු වැඩි කරලා...