අනුර කුමාර දිසානායක

ලාල්කාන්ත සහෝදරයාට පොලිස් අමාත්‍ය ධූරය ලබා දෙනවාද කියලා ලාල්කාන්ත හම්බවෙන වෙලාවකදි මේක අහන්ඩ කියලා මාධ්‍ය නාලිකාවක් විසින් මාධ්‍යවේදීන්ට පණිවිඩයක් යවලා තිබෙනවා. මම හිතනවා ඒ පණිවිඩය තමයි මේ අහන්නේ කියලා. ඒ නිසා අපේ ව්‍යාපාර මාධ්‍ය වලට නටවන්න බැහැ. මාධ්‍ය වල තිබෙන යම් යටි උවමනා වලට අපි ගොදුරු වෙන්නෙත් නැහැ.

අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>