කේ. ඩී. ලාල්කාන්ත
අපේ ආණ්ඩුව පළවෙනි අයවැය ගෙනාවා. හැමදාම අයවැයක් එනකොට, වෘත්තීය ගුරු සමිති ව්‍යාපාරයට දැවැන්ත ඉල්ලීම් තිබ්බා. හැබැයි මේ පාර තිබ්බේ නෑ. මේ පාර අයවැය එනකොට ගොවි ජනතා ව්‍යාපාරයට, ගොවි ව්‍යාපාරයට ඉල්ලීම් තිබ්බේ නෑ. මුළු රටේ සෑම සියලු බලවේග සටන් කරපු බලවේග ඉතිහාසයේ හැමදාම අයවැයක් එනකොට ඉල්ලීම් තොගයක් ඉදිරිපත් කරා. ඒත් මේ පාර අයවැය එනකොට එක සටන් පාඨයක්වත්, ඉල්ලීමක් මේ කිසිඳු අරගල භූමියක තිබුණේ නෑ. ඒ හැමෝටම විශ්වාසයක් තිබ්බා, තමන්ගේ අයිතිවාසිකම්, තමන්ගේ ඉල්ලීම් පළවෙනි අයවැයෙන්ම තමන්ගේ ආණ්ඩුව ඉෂ්ට කරනවා කියලා. ඒක පළමු අයවැයෙන් ඉෂ්ට කරා සහෝදර සහෝදරියනි. දැවැන්ත වැටුප් වැඩිවීමක් මෙතෙක් ඉතිහාසයේ නොකරපු වැටුප් වැඩිවීමක් අපේ ආණ්ඩුව මගින් අපේ වැඩකරන පන්තියට ලබා දුන්නා.
ලාල්කාන්ත මැයි රැළියේදී කම්කරුවන්ට දුන් පොරොන්දුව!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>