එස්.එම්. පුණ්‍යතිලක

පැවති රාජ්‍ය පරිපාලනය තුළ ඔවුන්ගේ ඉලක්කයන් ඉෂ්ට කරගන්න මේ වෙනකොට නිල්වලා නිම්නය විනාශ කරලා ඉවරයි. යල මහ කන්න දෙකේදී වගා කරනවා. නමුත් ඒ වගාව එක වැහි වරුසාවක් බැස්සාම ගඟ පිටාර ගලලා සම්පූර්ණම විනාශ වෙලා යනවා.

අපි බලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා. පක්ෂ භේදයෙන් තොරව. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා පමණයි අපිට කන්දීලා කාරක සභාව කැඳවලා ඒ සඳහා සියලුම ආයතන ඒකරාශී කරලා ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසීමක් කළේ.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාතර ගොවීන් ප්‍රකාශ කළ අදහස්…