පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර

ඉන්දියාවේදී අපේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ අයි. එස්.අයි.එස්. නැත්නම් ඉස්ලාම් නමින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්න.

ඒක සනාථ වෙලා තියෙන්නේ ඒගොල්ලන් ළඟ තිබිලා තියෙනවා ජංගම දුරකථනයක්. ඒ ජංගම දුරකථනයේ තිබිලා තියෙනවා වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටයේ තියෙනවා, බයියත් කියලා ප්‍රතිඥාවක්. අපි දැක්කා සහරාන්ලා කොහොමද මුහුණ වහගෙන ඒ ප්‍රතිඥාව දෙන්නේ කියලා ඒගොල්ලන්ගේ කුරානයට අත තියලා, ඒගොල්ලන්ගේ රැඩිකල් වාදයට අනුකූලව. ඉතින් ඒකේ තියෙනවා, ඒගොල්ලෝ ත්‍රස්තවාදයට බැඳෙනවා කියලා තමයි ඒකේ සඳහන් වෙලා තියෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>