අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
සිනි වල අතුරු ඵලයක් තමයි එතනෝල් නිෂ්පාදනය. නමුත් පහුගිය කාලේ දිගටම අරක්කු නිෂ්පාදනය සඳහා බඩඉරිඟු පාවිච්චි කරපු නිසා බාල වර්ගයේ බඩඉරිඟු අඩු මිලට අරගෙන ජනතාවට අහිතකර අරක්කු නිෂ්පාදනය කරලා තියෙනවා. එතනෝල් ලීටරයක් උක් ගස් වලින් හදනකොට මිල තිබුණා රුපියල් අටසීයක්, දාහක් විතර. නමුත් තුන්වෙනි මට්ටමේ බඩඉරිඟු මිලදී අරගන්නකොට රුපියල් එකසිය හැත්ත තුනකට විතර ලීටරයක් හදන්න පුළුවන්. ඒවා තමයි ඔය තුන්දාස් අටසීයකට විතර අරක්කු බෝතලයක් දෙන්නේ. බොන මිනිස්සු මේකෙ දන්නෙ නැති හින්ද බොන මනුස්සයා අසාධාරණයකට ලක්වෙනවා.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>