පූජ්‍ය වනවාසී රාහුල හිමි

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ධනවතුන් කිහිප දෙනෙක් අතේ බලය බෙදා හැරලා දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ගමක මරණාධාර සමිතියක නිලතල තෝරනවා වගේ ක්‍රිකට් බෝඩ් එක තෝරන්න බෑ. පහු ගිය කාලේ හිටපු ඇමතිවරයට තිබ්බ චෝදනා අපි දැක්කා.

මේ ගම්වල ඉන්නවා ඔයිට වැඩිය දක්ෂ සුපිරි කොල්ලෝ. අර ක්ලබ් එකේ මේ කලබ් එකේ සෙල්ලම් කරේ නෑ කියල හලල දානවා. අපිත් කැමතී ක්‍රිකට් ක්‍රීඩාව නරබන්න. ක්‍රීඩාව දිනනවා කියන්නේ රටට ගෞරවයක්, ඩොලර් කීයක් හරි හම්බවෙනවනේ. දේශපාලනය සම්බන්ධ නොකර විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න පුළුවන් විවෘත ක්‍රමවේදයක් හදන්න.

පූජ්‍ය වනවාසී රාහුල හිමි ක්‍රිකට් ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>