සංඛ චන්දිම අබයවර්ධන
මේ ආණ්ඩුව ගිය ආණ්ඩුව වගේම ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ සමස්ත මුහුදුකරයම ඉන්දියාවට කැණීම් කරන්න දෙන්න කතා කරලා එන්නෙත් ඇත්තටම මේ ඛනිජ සම්පතේ තියෙන වටිනාකම හින්දා. ඉතින් මේ ඛනිජ සම්පතට මාන බලන උකුස්සෝ වගේම මේ ඛනිජ සම්පත සංවර්ධනය කරන එක වළක්වලා තමන්ට හිමි ලංකාවෙන් පිට විදේශ රටවල් වල තිබෙන ගුණාත්මක තත්ත්වයෙන් පහළ ඛනිජ සම්පත් වලට ඉහළ මිලක් ලබා ගැනීමට උත්සාහ දරන ජාවාරම්කාරයොත් මේ ලෝකේ හිඟ නෑ.
ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සබාපති සංඛ චන්දිම අබයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී දැක්වූ අදහස්…!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>