මහින්ද අමරවීර

මේ අනුව හැම එකටම රිලවු අල්ලගේනනේ තියෙන්නේ. එක මාර රෙකෝඩ් එකක් තියයි. රිලවෙක් ලංකාවේම ලයිට් නැති කරා කියලා ලංකාවේ නෙමෙයි ලෝකෙම ප්‍රචාරණය වෙනවා. තව මොන මොනවා කරයිද දන්නේ නැහැ. හාල් මිල ඉහල ගියා බල්ලෝ නිසා. පොල් මිල ඉහල ගියා වඳුරෝ නිසා. දැන් කරන්ට් එක නැති වුණා රිලව් නිසා.

මහින්ද අමරවීර මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>