අමාත්‍ය නලින්ද ජයතිස්ස

රජයේ රැකියා කප්පාදුවකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ මේ බදවා ගත්ත අය විධිමත් ආකාරයකට ඵලදායිව, කාර්යක්ෂමව සේවයේ යෙදවීම. දැන් මට සෞඛ්‍ය අමාත්යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට කියන්න පුළුවන් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල බඳවා ගැනීම් සිදු කරලා තිබෙන්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ඒ ඒ රෝහල්වල අවශ්‍යතාවය මතට වඩා දේශපාලන උවමනාවන් මත. ඒ නිසාම ඒ අයව ස්ථාන මාරු කිරීමේදීත් බරපතල ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා.

කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>