මොරින් නූර්

මාධ්‍යහමුවක් අමතමින් මොරීන් නූර් මහත්මිය පවසා සිටියේ ජනාධිපති තුමා අරගලකරුවන්ට බියක් නොදක්වන්නේ නම් ජන්දය කල් දමන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවී එති බවයි. නිසි කාල සීමව තුල අනිවාර්‍යයෙන්ම ජන්දය පැවැත්විය යුතු බව එතුමිය වැඩි දුරටත් පවසා සිටියේය.

මොරීන් නූර් මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>