සමගි ජන බලවේගය – පා.ම. සුජීව සේනසිංහ.

සමගි ජන බලවේගයේ සිටින පා.ම. සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවකට පැමිණ පවසා සිටියේ හොරු ආරක්ෂා කරමින් මේ ගමන යා නොහැකි බවත්, යහපාලන ආණ්ඩුව සමයේ හොරු ඇල්ලිමට නොහැකි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා හා අනුර කුමාර දිසානායක මහාතා හා විජේදාස රාජපක්ෂ මහතා නිසා බවත්, සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රතිපත්තයක් තිබෙන බවත් හා ප්‍රතිපත්තියක් නොමැති මිනිසුන්ව විශ්වාස නොකරන බවත්ය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>