හිටපු පා. ම. ආශු මාරසිංහ

ස්වාධීන උනහම ඕනෑම කණ්ඩායමකට තමන්ගේ මතවාදය දරාගෙනම එකතුවෙන්න පුළුවන්. දැනටමත් ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ කණ්ඩායම් සියලු දෙනාම, ප්‍රධාන වශයෙන් ගත්තොත්, පොදුජන පෙරමුණේ, පොහොට්ටුවේ බහුතරය ඉන්න කණ්ඩායම දැනටමත් ජනාධිපතිතුමත් සමග එකතුවෙලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යෙන් පත්විය යුතුයි.

හිටපු පා. ම. ආශු මාරසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>