පා.ම. තිස්ස අත්තනායක – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මේ ජනාධිපතිවරණයට පැමිණිම සමගි ජන සන්ධානයට කිසිදු ආකාරයෙන් අභියෝගයක් නොවන බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>