පා.ම.ප්‍රේම්නාත් සී.දොලවත්ත

අද අපි මේක අවස්ථාවක් කරගන්නවා ජනතාවගේ මතය විමසන්න. අපිත් සමග අද සාකච්ඡා කරපු ජනතාව පවසන්නේ , රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරි ජනාධිපතිවරණයෙදී ජනාධිපති කිරීමට අවශ්‍ය බවයි . මේ අවස්ථාව රනිල්ට දිය යුතුයි කියන කාරණය ජනතාව පවසනවා. මෙවැනි තත්වයක් ජනතාව තුල අපිට පේන්න තිබෙනවා. අද අපිට ඒ කටයුත්ත වෙනුවෙන් පාට, පක්ෂ බේදයක් නැතුව කණ්නාඩි ගලවලා, එතුමත් සමග වැඩ කරන්න සිද්ධ වී තිබෙනවා.මේ රටේ සමස්ත ජනතාවට අද මැතිවරණයක් අවශ්‍යතාවයක් හෝ පාලකයා මාරු කිරීමේ අවශ්‍යතාවයක් නෑ.

පා.ම.ප්‍රේම්නාත් සී.දොලවත්ත මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>