හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ශවයෙන් කරන්න හදන්නේ මුට්ටිය දාලා බලන එක. හැම අවස්ථාවේම ඔවුන් ඒක කරලා තියෙනවා.

2019 ජනාධිපතිවරණයේදී මමත්, මුජිබර් රහුමාන් මැතිතුමත්, කවින්ද මැතිතුමාත්, කට්ටියම එක තැනක වාඩිවෙලා ඉන්න අවස්ථාවක, රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිතුමා කිව්වා කිසිදේකට බයවෙන්න එපා බුද්ධි අංශ වාර්තා ඔක්කොම මට ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් සජිත් දිනනවා කියලා.

බය නැතුව මේක ගිහිල්ලා මීඩියා වල කියන්න කිව්වා. මම කිව්වා. ඒ අනුව අදටත් සමහර කට්ටිය මට උසුළු විසුළු කරනවා එයා කියපු කතන්දරේ කියන්න ගිහිල්ලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>