මාධ්‍යවේදී තිළිණ අලහකෝන්

රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණේ ඩිජිටල් සටනකින්. මේ අරගලයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ පැන්නුවෙත්. ඒක හරහා කුමන්ත්‍රණකාරී විදිහට තමයි රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඊළඟට ජනාධිපති බවට පත් වෙන්නේ. ඒ පාර කැපුනේ ඔය ඩිජිටල් එක හරහාම තමයි.

දැන් රනිල් බයයි ගෝඨාට ගහපු ඩිජිටල් ගේමම තමන්ටත් එරෙහිව ගහයි කියලා. ඒ හින්දා තමයි මෙච්චර මාධ්‍ය නිදහස ගැන කතා කරපු කෙනා දැන් මේ සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය මර්ධනය කරන්න විවිධ පනත් ගේන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>