හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය වන සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ජනාධිපති ලේකම් කාර්යාලයේ අරමුදල් යොදා සිදුකළ විදේශ සංචාරයක් පිළිබඳ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
