සමාජ ක්‍රියාකාරී සේනධිගුරුගේ

අරගලය සදහා වූ ජාතික මධ්‍යස්ථානය සංවිධානය කර තිබූ මාධ්‍යහමුවක දී තරුණ සමාජ ක්‍රියාකාරී සේනාධිගුරුගේ මහතා ප්‍රකාශකර සිටියේ රනිල්ගේ ගෙදරින් අරක්කු උස්සපු අය බව සදහන් කරමින් පිරිස් අත් අඩංගුවට ගෙන ඇති අතර රනිල්ගේ ගෙදර එච්චර අරක්කු තිබ්බේ කොහොමද? කුමටද ? යන ප්‍රශ්නය පැනනැගී ඇති බවයි.

සේනාධිගුරුගේ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>