නිලුක්ෂ කුමාර

මේ රටේ මහජනතාව විධායක ජනාධිපතිවරයා පත්කරගෙන තියෙනවා. ඒ වගේම ඒ විධායක ජනාධිපතිවරයා යටතේම ඒගොල්ලන්ගේ පක්ෂයටම තුනෙන් දෙකකට එහා ගිය බලයක් ලබලා දීලා තියෙනවා. වර්තමාන ආණ්ඩුවට, ඒ වගේම ජනාධිපතිවරයාට, මේ රටේ මේ ප්‍රශ්න විසඳගන්න හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. විධායකයේ තියෙනවා ඒ වගේම ව්‍යවස්ථාදායකයේ බලය තුනෙන් දෙකට එහා ගිහිල්ලා තියෙනවා. දැන් කෙඳිරි ගාන්න බෑ අපිට අරක නෑ මේක නෑ කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ බලයත් එක්ක ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කටයුත්ත ඒගොල්ලෝ ආරම්භ කරයි කියලා. ඒ වගේම මේ රටට පිළිලයක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ හොද අවස්ථාවක්.

නිලුක්ශ කුමාර නව රජයෙන් බලාපොරොත්තු වන වෙනස කරන්න හොඳම වෙලාව මේ අවස්ථාව බව පෙන්වා දෙයි…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>