පා.ම. අජිත් පෙරේරා – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසා සිටියේ මේ රටේ විදුලි පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් විදුලිය සම්බන්ධව මේ රටේ නීතිය සංශෝධනය කළ යුතු බවත් විදුලිබල මණ්ඩලයේ පරිපාලනය විධිමත් කළ යුතු බවත් ය.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>