මුජුබර් රහුමාන්
සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන හාල් වල විශාල හිඟයක් ඇතිවෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඇවිල්ලා මිල ගණන් ඉහළ ගිහිල්ලා තිබෙනවා. පහුගිය කාලෙම මේ හාල් මෝල් හිමියන්ට තිබෙන ඒකාධිකාරත්වය, ඒ වගේම ඔවුන්ගේ ඒ හාල් මාෆියාව බිඳ දමනවයි කියන එක ආණ්ඩුව පැත්තෙන් විශාල ලෙස ජනතාවට ලබා දීපු පොරොන්දුවක් කියන එක අපි දැක්කා. නමුත් අපිට අද පේනවා විශේෂයෙන්ම ඒ හාල් මාෆියාවල් ආණ්ඩුවට නතර කරගන්න බැරි වෙලා තිබෙනවා.
මුජුබර් රහුමාන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්!…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>