නිලුක්ෂ කුමාර
“අපේ රටේ රජය සහ ආණ්ඩුව කියන්නේ දෙකක්. ජනාධිපතිවරයා මේ මොහොතේ රජයට, රාජ්‍ය යාන්ත්‍රණයට වැඩකටයුතු කරන්න නිදහස දීලා තියෙනවා. පහුගිය කාලේ උනේ ආණ්ඩුව රජයේ වැඩ වලට සම්බන්ධ වුණා. පහුගිය කාලේ අසූ අට, හැත්ත නමය කැරලි ඇති වුනහම රජයට ඒක මර්ධනය කරන්න නොදී ආණ්ඩුව මැදිහත් වුණානේ. ඒවායේ ප්‍රතිඵල විදිහට තමයි අර බටලන්ද වගේ වධකාගාර ආවේ. ඉතින් ආණ්ඩුව. රජයේ වැඩ වලට මැදිහත් වෙන්න ඕනේ නෑ.”
නිලුක්ෂ කුමාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>