සංජය මහවත්ත

හොර මත්පැන් වර්ග වෙළඳපොළේ බහුලව තියෙනවා. ඒකට පිළියමක් විදියට සුරාබදු කොමසාරිස්තුමා කිව්වා අලුත් නීත්‍යානුකූල මත්පැන් වර්ගයක් ඉතාමත්ම අඩුවට ගන්න පුළුවන් මත්පැන් වර්ගයක් ලෑස්ති කරලා තියෙනවා කියලා. දෙදාහකට වගේ බෝතලයක් ගන්න පුළුවන් මට්ටමකට තියෙනවා කිව්වා. හැබැයි ගල් අරක්කු නෙමෙයි. වෙනත් අරක්කු වර්ගයක්.

සුරාබදු කොමසාරිස් හමුවීමට ගිය සංජය මහවත්ත රජයෙන් අඩුවට ලබාදෙන බව පැවසූ මත්පැන් වර්ගයක් පිළිබඳව විමසයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>