පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර කියනවා කැමතිනම් ජනාධිපති මැතිවරණය සහ මහ මැතිවරණය වසර දෙහෙකින් කල්දාන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න පුළුවන්ලු.මේ පක්ෂෙක මහලේකම්වරයෙක් කියන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමාට විදිහට මේ රටේ ජනතාවට මේවා කියන්න කලින්, මොන වගන්තියෙද තියෙන්නේ ජනාධිපති මැතිවරණය කල් දාන්න, පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා, ජනමත විචාරණයකට යන්න පුළුවන් කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>