අමාත්‍ය නලින්ද ජයතිස්ස.

දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පිළිබඳ පනත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති අතර, එය කාරක සභා අවස්ථාවට පවා නොඑළඹී තිබෙන බවයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් වැරදි අර්ථ නිරූපණ කරමින් සමාජයේ අවිශ්වාසයක් හා භීතියක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, මේ වන විට ගුරුවරුන් සහ දෙමව්පියන්ගේ විනයානුකූල අයිතිවාසිකම් වෙනස් වී නොමැති බවත් පැහැදිලි කරයි.

කාරක සභා අවස්ථාවේදී අවශ්‍ය සංශෝධන සිදු කිරීමට රජය සූදානම් වන අතර, මහජන මතය සහ ආගමික නායකයන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන, දරුවන් සහ ජනතාවගේ යහපත වෙනුවෙන් අවසන් තීරණ ගන්නා බව ද අවධාරණය කරයි.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>